Tuesday, April 26, 2016

Firefox Student Ambassador වැඩසටහන

ඉස්සෙල්ලාම මේ link එකට යන්න. එතනට ගිහින් Firefox Student Ambassador කෙනෙක් විදිහට Register වෙන්න.
StudentAmbassadors
ඉන් පස්සෙ මේ link එකට යන්න. එතනදී ඔයාට Firefox Student Ambassador ගැන වැඩිදුරටත් විස්තර දැනගන්න පුළුවන්. එතනදී ඔයාට Form එකක් පුරවන්න තියෙනව. ඒක පිරෙව්වට පස්සෙ ඔයා Firefox Student Ambassador Program එකේ Beginner Level එක සම්පූර්ණයි.
ඊට පස්සෙ ඔයාට පුලුවන් මේ link එකට ගිහින්. Firefox Student Ambassador program එකේ Trainee කෙනෙක් වෙන්න.
එතනින් පස්සෙ ඔයාට පුලුවන් ඉතුරු Level ටිකත් සම්පූර්ණ කරන්න.
වැඩි විස්තර මෙතනින්.



No comments:

Post a Comment