Sunday, July 17, 2016

Fedora මත "සයුර" Keyboard Layout එක ස්ථාපනය

පළමුව Terminal එක open කරගෙන එහි Super Userට මාරු වෙන්න. ඊට පස්සෙ පහත code එක Terminal එකේ type කරන්න.

dnf install ibus-sayura
(yum depricated in new Fedora versions.)

 
ඉන්පසු "y" type කර Enter කරන්න.


දැන් ස්ථාපනය අවසන්. ඊලග පියවරට යාමට පෙර පද්ධතිය Reboot(Restart) කරන්න.


ඊලගට Settings වල Region & Language වලට යන්න.


දැන් Input Sources වල ඇති "+" click කර ඉන්පසු " : " click කර "sinhala" ලෙස Search කර "Sinhala" select කරන්න.




දැන් "Sayura" select කර "Add" කරගන්න.


දැන් සියල්ල අවසානයි.
"ctrl" + "space bar" එකවර එබිමෙන් Keyboard Layout එක මාරු කරගත හැක.


ස්තූතිය : ඩනිෂ්ක නවීන්

Hibernation doesn't work on Fedora 24 - Then fix it


Hibernation doesn't work from a standard install. Then fix that now.

Hibernate option එක වැඩ කරන්න විදිහට හදාගන්න.


Use this command to fix that bug.
මේ code එක Terminal එකේ type කරල Enter කරන්න.

sudo grubby --args=resume=/path/to/swap --update-kernel=$(grubby --default-kernel)

How to find the /path/to/swap
/path/to/swap එක හොයාගන්න විදිහ.
Terminal එකේ මේ code එක type කරන්න.

swapon -s


Source : https://fedoraproject.org/wiki/Common_F24_bugs