පළමුව Terminal එක open කරගෙන එහි Super Userට මාරු වෙන්න. ඊට පස්සෙ පහත code එක Terminal එකේ type කරන්න.
dnf install ibus-sayura
(yum depricated in new Fedora versions.)
ඉන්පසු "y" type කර Enter කරන්න.
දැන් ස්ථාපනය අවසන්. ඊලග පියවරට යාමට පෙර පද්ධතිය Reboot(Restart) කරන්න.
ඊලගට Settings වල Region & Language වලට යන්න.
දැන් Input Sources වල ඇති "+" click කර ඉන්පසු " : " click කර "sinhala" ලෙස Search කර "Sinhala" select කරන්න.
දැන් "Sayura" select කර "Add" කරගන්න.
දැන් සියල්ල අවසානයි.
"ctrl" + "space bar" එකවර එබිමෙන් Keyboard Layout එක මාරු කරගත හැක.
ස්තූතිය : ඩනිෂ්ක නවීන්