Sunday, July 17, 2016

Fedora මත "සයුර" Keyboard Layout එක ස්ථාපනය

පළමුව Terminal එක open කරගෙන එහි Super Userට මාරු වෙන්න. ඊට පස්සෙ පහත code එක Terminal එකේ type කරන්න.

dnf install ibus-sayura
(yum depricated in new Fedora versions.)

 
ඉන්පසු "y" type කර Enter කරන්න.


දැන් ස්ථාපනය අවසන්. ඊලග පියවරට යාමට පෙර පද්ධතිය Reboot(Restart) කරන්න.


ඊලගට Settings වල Region & Language වලට යන්න.


දැන් Input Sources වල ඇති "+" click කර ඉන්පසු " : " click කර "sinhala" ලෙස Search කර "Sinhala" select කරන්න.




දැන් "Sayura" select කර "Add" කරගන්න.


දැන් සියල්ල අවසානයි.
"ctrl" + "space bar" එකවර එබිමෙන් Keyboard Layout එක මාරු කරගත හැක.


ස්තූතිය : ඩනිෂ්ක නවීන්

No comments:

Post a Comment